2,957 Views
ඔබේ සුදු ඇඳුම් හැමදාටම සුදු පාටටම තියාගන්න පුළුවන් ආකාර කිහිපයක්
සුදු පාට ඇඳුම් හරිම ලස්සනයි. ඒ වුණාට අපි සුදුපාට ඇඳුම් ගන්නෙ ඉතාම අඩුවෙන්, මොකද පරිස්සම් කරගෙන දිග කාලයක් සුදු ඇඳුමක් අඳින එක ලේසි වැඩක් නෙවෙයි. කන කෑමක් බීමක් හරි, ඉඳඟන්න තැනක...
තව කියවන්න