මහතින් වැඩි කාන්තාවන් විවාහ කරගන්නා පුරුෂයින්ට සිදුවන විශේෂ දෙයක් නවතම සමීක්ෂණයකින් හෙළිවේ
816 Views
නවතම අධ්‍යනයකට අනුව, ස්ථුල කාන්තාවන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන පුරුෂයන් සිනහවෙන් යුතුව කල් ගත කරන, තම ප්‍රශ්න වලට සුබවාදීව මුහුණ දෙන පුද්ගලයන් බව හෙළි වී තිබෙනවා.
මෙම අධ්‍යනයෙන් වැඩිදුර හෙළි ඇත්තේ සිහින් සිරුරැති කාන්තාවන් තම හැගීම් සගවා ගෙන කතාකරන, සමාජශීලි නොවන කොට්ඨාසයක් බවයි.
මෙම පරීක්ෂණය මෙහෙය වූ ආජන්ටිනාවේ වෛද්‍ය ෆිලමන් ඇල්වාර්ඩො සහ වෛද්‍ය එඩ්ගාර්ඩෝ මොරාලෙස්, එරට පුවත්පතකට, මෙම මනෝ විද්‍යා පර්යේෂණය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සපයා තිබෙනවා.
මෙම සමීක්ෂණයට අනුව ස්ථූල කාන්තාවන්, සිහින් සිරුරැති කාන්තාවන් ට වඩා දස ගුණයක් තමාගේ සැමියා සතුටින් තැබීමට සමත් වන අතර ස්ථුල කාන්තාවක් සහ පුරුෂයෙකු අතර ඇති සම්බන්ධතාවය දීර්ඝකාලීන සතුටුදායක සම්බන්ධයක් බවටද පත් වෙනවා.
මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ ස්ථූල කාන්තාවන් තම සැමියාගේ අවශ්‍යතා හොඳින් හඳුනාගෙන කටයුතු කරන බවයි.
ඉතින් තවදුරටත් කාන්තාවක් මහත් වීම නම් ගැටලුවන් නෙවෙයි. ඔවුන් ආදරණිය සහ කරුණාවන්ත මෘදු හදවත් ඇති අයයි.
තවත් අයෙකුට බලන්න මේ ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා!
(උපුටාගැනීම අද දවස වෙබ් අඩවියෙන්)