මෙම ජුස් එක දිනපතා පානය කළොත් ඔබට හෘද රෝග හැදෙන්නේ නෑ
18,518 Views
ගොඩක් අය හිතන්නේ මිනිස්සු මරණ අංක එකේ රෝගය පිළිකා කියලා, ඒත් ඒකට ලැබෙන්නේ දෙවන ස්ථනය. ඒත් ලෝකයේ අවුරුද්දකට සිද්දවෙන මරණ වලින් 25% කට වග කිව යුතු වෙන්නේ වෙනත් තනි රෝගයක්. ඔබ එය දැනටමත් දන්නේ නැත්නම් දැන් දැනගන්න, ඒ තමයි හදවත් රෝග.භාහිරට නොපෙනෙන රෝක කාරක සහ රෝග ලක්ෂණ නිසා හදවත් රෝග එළියට පේන්නේ නෑ, එය ඔබගේ ශරීරය ඇතුලෙම සැඟවිලා තියෙනවා.ඒ වගේ හදවත් රෝග ඇතිවෙන එක හේතුවක් තමයි රුධිර නාලිකා සිහින්වීම, එය න්නේ ධමනි බිත්ති හැකිලීමෙන් සමහ කැටිවීමෙන්. මේදය, කොලෙස්ට්‍රෝල්, වගේ තවත් දේවල් මෙම ධමනි බිත්ති වල බැදිලා ඒවා සිහින් කරනවා. කාලයත් එක්ක ඒ රැඳෙන දේවල් හින්දා ධමනි අවහිර වෙනවා, ඒක හින්දා මිනිසුන්ට හදිසි ආබාධ, හෘදයාබාධ සහ ලේ කැටිගැසීම් වැතිවෙනවා.විවිධ ක්‍රම තියෙනවා හදවත් රෝග වැළදීමෙහි අවධානම අවම කරගන්න. ව්‍යායාම් කිරීම, යහපත් ජීවන පුරුදු සහ පෝෂදායී හිත කර ආහාර කියන්නේ ඒවගේ දේවල් කිහිපයක්. තමන් ගන්නා ආහාර තමයි ගොඩක්ම හදවතේ නිරෝගීකමට බලපාන්නේ ඒ වගේම ඔබ ශරීරය තුළට ගැනීමට තෝරාගන්න ඕනෑම දෙයක් එහි නිරෝගී බවට බලපාන්න පුළුවන්. පහත තියන වට්ටෝරුවට සකස් කරගන්න පානයෙන් පුළුවන් ධමනි වල තිබෙන අවහිරතා නැති කරගන්න. එය ඔබගේ ශරීරයෙන් විශ ඉවත් කරගන්න වගේම හතවතේ නීරෝගීකම රැකගන්න තිබෙන රසවත් ක්‍රමයක්.
මෙන්න තිබෙනවා එය සකස් කරගන්න ආකාරය:
තක්කාලි ජූස් කප් එකයි,( නැවුම් තක්කාලි නම් වලා හොඳයි) කුඩු කරගත් ඉගුරු මේස හැඳි එකයි, ගම්මිරිස් කුඩු තේ හැන්දක් හෝ තේ හැදි බාගයක්ලෙමන් ජූස් කෝප්ප කාලයි.
එම දෑ බ්‍රෙන්ඩරයකට දාමා හොඳින් සුමුදු වන තෙක් කලවම් කරගන්න, ජූස් එක ටිකක් ඝනකමයි. එම ප්‍රමාණ වලින් යෙදුවම ජූස් එක කප් එකක් හදාගන්න පුළුවන්. කෑමට පසුගත්තත් හොඳයි මොකද එය ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කරනවා, ඔබගේ ශරීරයේ තෙතමනය රැක දෙනවා.