ඇපල් කනවා නම් අනිවා මේක බලන්න
1,299 Views

ඇපල් කියලා කියන්නෙ බාල මහළු වයස් භේදයකින් තොරව කවුරුත් ආහාරයට එකතු කරගන්න කැමති කන්න ආස පලතුරක්.හැම රටකම වාගේ ගන්න තියෙන පලතුරු අතර ඇපල් වලට හිමිවෙන්නෙ ප්රමුඛ ස්ථානය.අද අපි ඔයාලට කියන්න යන්නෙ ඇපල් ගැන කවදාවත් අහපු නැති කතාවක් පිළිබඳවයි.සමහර විට මේක කිව්වම ඔයාලා ඇපල් ගැන තිබ්බ ආකල්ප , ආශාවන් බිද වැටෙන්නත් පුළුවන්.
ඇපල් කියලා කියන්නෙ විටමින් සී බහුල පලතුරක්..සාමාන්‍යයෙන් නැවුම් පලතුරක ආයු කාලය දින 21 ක් වනවා.ඒක එහෙම වුණත් ගහෙන් කඩලා මාස 9 ක් වගේ කාලයක් ඉකුත් වුණාට පස්සෙ තමයි අපිට ඇපල් කන්න වෙලා තියෙන්නෙ.හරි පුදුමයි නේද? ඒත් ඒ කාරණය ඇත්තයි.
ප්‍රන්ශය , ස්විට්සර්ලන්තය , ජර්මනිය , එන්ගලන්තය සහ ඕස්ට්‍රේලියාව කියන රටවල ඇපල් වැවෙනවා.මේ රටවල් වල දවස් 4 ක් ඉකුත් වූ ඇපල් එකතු කරන්නෙ කල් ඉකුත් වූ ඇපල් ගොඩට.ඒ කියන්නෙ ඔවුන් ඇපල් ගෙඩියක් දවස් 4 ක් ගියහම කල් ඉකුත් වූ ඇපල් ලෙස ඒවා සලකන බව.ලන්කාව , ඉන්දියාව , පකිස්ථානය සහ අරාබි රටවල් වල අතරමැදියන් විසින් අදාල රටවල් තුළින් ඉවත් කරන ඇපල් නොමිලේම ලබාගෙන අවුරුදු 4ක් තරම් දීර්ඝ කාලයක් කල් තබා ගැනීම සඳහා බෙහෙත් යොදනු ලබනවා.
අවසානයේදී ආසියාව සහ අප්‍රිකාව වැනි රටවල් වලට අපනයනය කරනු ලබනවා.කල්තබා ගැනීම සඳහා ජෙල් වර්ග ගැල්වීමත් රසායනික ද්‍රව්‍යය එක් කිරීමත් සිදු කරනු ලබනවා.
මෙම කල් තබා ගැනීම් වලට අමතර මිලි ලීටර් 1.5 ක වෙනත් කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් එන්නත් කිරීමක් සිදු කරනු ලබනවා.එතනින් පස්සෙ එන්නත් සිදුර වසන්න කුඩා ස්ටිකර් එකකුත් අලවනු ලබනවා.සමහර ඇපල් වල ස්ටිකර් එක ඉවත් කල පසුව පිම්බුන ස්වභාවයක් හරි සිදුරක් හරි දැකගන්න ලැබෙන්නෙ එන්න ඒ කාරණය නිසයි.
හැමදාම ඇපල් ගෙඩියක් කෑවොත් දොස්තර හම්බ වෙන්න යන්න තියෙන වාර ගණන අඩු කරගන්න පුළුවන් කියලා කතාවක් තිබුණත් කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නෙ ඒ කතාව අදට නම් වලන්ගු නෑ කියන එකයි.
පොඩ්ඩක් හිතලා බලන්න දවස් 21 කින් නරක් වෙන්න තියෙන පලතුරක් අවුරුදු 4 ක් කල් තියාගන්න මොන තරම් රසායනික ප්‍රමාණයක් ඒවා තුළට ඇතුළත් කරනවා ඇතිද?
අධි රසායනික ද්‍රව්‍යය යොදපු ඇපල් පරිහරණය කිරීම නිසා වකුගඩු ආශ්රිත රෝග වගේම ආමාශ ගත රෝග වැඩිවීමක් සිද්ද වී තිබෙනවා.ඒ වගේම දරුවන්ගෙ ශරීර ප්රතිශක්තීකරණය හීන වෙන්නත් මේ රසායනික ද්‍රව්‍යය බලපානු ලබනවා.
පොදුවේ වයස් භේදයක් නැතුව සියලු දෙනාටම ශරීර විකෘත්තිතා , හෘද රෝග , පිත්තාශ රෝග , පිළිකා අවධානම වැඩි වීමට මේක හේතුවක් වී තිබෙනවා.
ඇපල් පොත්තත් සමග ඇපල් ආහාරයට ගැනීම නිසා මෙම තත්ත්වය තවත් තීවෘර වී තිබෙනවා.කෙටි කලකට දිව පිනවනවද , ලෙඩ ගොඩකට අතවනනවද කියා ඔබම තීරණය කරන්න..දරුවන්ගෙ ජීවිතත් ඔබේ අතේ..!!
මේ පණිවිඩය යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න අමතක කරන්න එපා..!!