ඇසේ සුද ඇතිවීම 74% වලක්වාලන තේ පානය
26,364 Views
දිනපතාම තේ පානය කළහොත් ඇසේ සුද ඇතිවීම සියයට 74 කින් අඩු වේ. බ්‍රිතාන්‍ය තුළ පමණක් ඇසේ සුද හෙවත් ග්ලුකෝමා රෝගයට ගොදුරුවූ 600,000 ක් සිටී.
බ්‍රිතාන්‍ය පරීක්ෂකයන් දක්වන්නේ 10,000 ක ජනසමුහයක් වෙතින් සිදු කළ විමර්ශනවලදී මේ තේ පානයේ ඇති ගුණ සනාථ වූ බවයි.
තේ සහ ග්ලූකෝමා අතර සබඳතාවක් ඇති බව කැලිෙෆෝනියා විශ්වවිද්‍යාලය කළ විමර්ශනයකින්ද හෙළි වී ඇත.
මෙම පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ දිනකට උණු තේ කෝප්පයක් භාවිතා කළ යුතු බවයි.