කෙට්ටුවෙන්න මෙන්න නියම බෙහෙත ,ඔබව මවිත කරවන මැජික් පානය
30,869 Views
තරබාරු කම නම් හැමෝටම ප්රශ්නයක්. තරබාරු කමෙන් මිදෙන්න ඔයාල නොකරන වේදකමක් හෙදකමත් නැතිය කියා මම දන්නවනේ. ඔන්න තරබාරු බව අඩු කරගන්න විස්මිත පානයක් ගැන මම ඔයාලට අද කියන්න හිතුනා. මේ විස්මිත පානය ගැන විස්තරය අන්තර්ජාලයේ තමා තිබුනේ. ඔයාල වෙනුවෙන්ම ඒක සිංහලය පරිවර්තනය කරලා ගෙන එනවා.
අපි බලමු මොකක්ද මේ විස්මිත මැජික් පානය කියල.
ඔයාල දන්නවද මි පැණි සහ කුරුඳු වල විශේෂිත ඖෂධීය බලයක් තියෙන බව. අප දැන් බලමු මෙම පානය තනා ගන්නේ කෙසේද කියල.
උණු වතුර වීදුරුවකට කුරුඳු කුඩු තේ හැඳි භාගයක් දමා එය සිසිල් වන්නට ඉඩ තබන්න. (බොන්න පුළුවන් තරමේ උණුසුමකට සිසිල් උනාම ඇති) ඉන්පසු මී පැණි තේ හැන්දක් එකතුකර හොඳින් හැඳි ගා මිශ්ර කරගන්න.
වීඩියෝව පහතින්...